Feb 6, 2024
සහතික පත්‍ර ප්රදානෝත්සවය
2024-01-18 දින පැවති සමුපකාර සංවර්ධන සහතික පත්‍ර උසස් පෙළ 2021/2022 කණ්ඩායමේ සහතික පත්‍ර ප්රදානෝත්සවය.
2024-01-18 දින පැවති සමුපකාර සංවර්ධන සහතික පත්‍ර උසස් පෙළ 2021/2022 කණ්ඩායමේ සහතික පත්‍ර ප්රදානෝත්සවය.
ජාත්‍යන්තර සමුපකාර සංධානයේ ආසියා පැසිපික් කලාපීය 25 වන වාර්ෂික මහා සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලයේ ගරු සභාපති ජී.ඩී. සරත් වීරසිරි මහතා සහ ICA-AP කලාපීය අධ්යක්ෂ බාලු අයියර් මහතා
රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයෙහි රණවිරු කොඩි අලෙවියෙහි එක් අවස්ථාවක් ලෙස ජාතික සමුපකාර මණ්ඩලයේ සභාපති පී.ඩී. සරත් වීරසිරි මහතා වෙත රණවිරු කොඩිය පිළිගැන්වීම 2023 ජුනි මස 01වන දින සිදු