Login

Lost your password?
Don't have an account? Sign Up

25 වන වාර්ෂික මහා සමුළුව

ජාත්‍යන්තර සමුපකාර සංධානයේ ආසියා පැසිපික් කලාපීය 25 වන වාර්ෂික මහා සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලයේ ගරු සභාපති ජී.ඩී. සරත් වීරසිරි මහතා සහ ICA-AP කලාපීය අධ්‍යක්ෂ බාලු අයියර් මහතා

රණවිරු සතිය සැමරීම

රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයෙහි රණවිරු කොඩි අලෙවියෙහි එක් අවස්ථාවක් ලෙස ජාතික සමුපකාර මණ්ඩලයේ සභාපති පී.ඩී. සරත් වීරසිරි මහතා වෙත රණවිරු කොඩිය පිළිගැන්වීම 2023 ජුනි මස 01වන දින සිදු