
25 වන වාර්ෂික මහා සමුළුව
ජාත්‍යන්තර සමුපකාර සංධානයේ ආසියා පැසිපික් කලාපීය 25 වන වාර්ෂික මහා සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලයේ ගරු සභාපති ජී.ඩී. සරත් වීරසිරි මහතා සහ ICA-AP කලාපීය අධ්යක්ෂ බාලු අයියර් මහතා අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී. 2023/11/09 වෙන දින පිලිපීනයේ පැවති 16 වන මහා සමුළු රැස්වීමේදී මෙම ගිවිසුමට අත්සන් කරන ලදී.



